සේයා පුවත

තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධූරය අගමැතිට [PHOTOS]

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේමෙම දිවුරුම් දීම සිදු විය.

Related posts

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩසටහන

Mohamed Dilsad

කොළොන්නාව ඇල මාර්ගය සංවර්ධනය අගමැති නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ‘ජාත්‍යන්තර යෝග දින’ සැමරුම් උත්සවය…

Mohamed Dilsad

Leave a Comment