විදෙස්

වසා දමා තිබූ අල් අක්සා දේවස්ථානය යළි විවෘත කරයි

(UTV | ජෙරුසලම) – කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් වසා දමා තිබූ ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය වෙත බැතිමතුන් පැමිණීම යළි ආරම්භ කර තිබේ.

සෞදි අරාබියේ පිහිටි මැකා සහ මදීනා හැරුණුකොට ඉස්ලාම්වරුන්ගේ තුන්වන වැදගත් පූජ්‍යස්ථානය ලෙස සැළකෙන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් පුරවරයේ පිහිටි අල් අක්සා දේවස්ථානයයි.

Related posts

කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට දෙදෙනෙකුගේ නම්

Mohamed Dilsad

වෙනිසියුලානු ජනාධිපතිට එරෙහිව තොරතුරක් දෙන්නෙකුට ඩොලර් මිලියන 15ක්

Mohamed Dilsad

කැරට් 709 ක් බරැති දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment