දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.

Related posts

රජිත හිරාන් (පිං පොං) ට පොහොට්ටුවේ ආසන සංවිධායක ධූරයක් ලැබුණාද…? | විස්තරේ මෙන්න

Editor O

ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි.

Editor O

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේදී විවෘත කෙරේ. (ඡායාරූප සහිතයි)

Editor O

Leave a Comment