සේයා පුවත

කටුනායක ගුවන් තොටුපොලට පැමිණෙන මගීන් PCR පරීක්ෂාවට

(UTV | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන මගීන් එම පරිශ්‍රය තුළදීම පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස විෂය භාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ ඊයේ කටුනායක ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

Related posts

ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රථිපල එන තුරු

Mohamed Dilsad

නිවසේ සිට නිරෝධායනය වන්නේ කෙසේද

Mohamed Dilsad

ලොව වයස්ගතම විවාහක යුවළ ඉක්වදෝරයේ

Mohamed Dilsad

Leave a Comment