දේශීයප්‍රමුඛ පුවත 1

ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ගැන පරීක්ෂණ

Mohamed Dilsad

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වේවි – වජිර අබේවර්ධන

Editor O

තෙල් සංස්ථාවේ ලොක්කො ගොඩක් රට ගිහින්

Mohamed Dilsad

Leave a Comment