දේශීය

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොවිඩ් 19 ) –  කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට හෙට (26) දිනයේ සැලසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ, කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වන 70 කට පමණ කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් කටාර් හි රැකියාවල නිරත ව සිටින අතර ඒ අතුරින් වැඩිම පිරිසක් කම්කරු සහ ගෘහ සේවයේ නිරත වූවන්.

Related posts

බිඳවැටුණූ ඔන්ලයින් සේවාවන් යථාතත්ත්වයට

Editor O

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය

Editor O

Leave a Comment