දේශීය

දිවයිනේ සියලු සුරා සැල් වැසේ

(UTV | කොළඹ ) – පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයින පුරා සුරා සැල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

අද (24) සහ හෙට (25) දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් එලෙස වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි.

මේ නිසා දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබනු ඇති අතර පොලිස් ඇඳිරි නීතිය කාලය තුළ විවෘතව තබන සුරා සැල් සොයා වැටලීම් සිදු කෙරේ.

Related posts

සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පුවත් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුවෙන්

Mohamed Dilsad

කොරියාවේ සිට පැමිණි පියා සහ පුතු කොරෝනා යැයි සැක පිට බදුල්ලේ රෝහලට

Mohamed Dilsad

පුරාවිද්‍යාඥයින්ට ව්‍යවස්ථාවක් සැකසීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment