දේශීය

සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන, එරටට ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් අද දින පස්වරු 2.45 ට එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එච්.එම්- 8360 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සඳහා, එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

Related posts

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 ක් අද මෙරටට

Mohamed Dilsad

IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ප්‍රවේශය දියත් කරයි

Editor O

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment