දේශීයප්‍රමුඛ පුවත 1

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සුවය ලැබූ පිරිස මේ වන විට 660 දක්වා ඉහළ යනු ඇත.

 

 

Related posts

කොළඹ – ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට

Mohamed Dilsad

කැළණිය විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා අද සිට යළිත් ඇරඹේ

Mohamed Dilsad

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment