දේශීය

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනයවී පුර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (22) තවත් පුද්ගලයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.

Related posts

පසුගිය දෙවසරේ ඖෂධ ගෙන්වීම් සහ බෙදාහැරීම් පිළිබඳ විගණකාධිපතිගෙන් විමර්ශනයක්

Mohamed Dilsad

සිනමා ශාලා වසා දැමේ

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 110ක්

Mohamed Dilsad

Leave a Comment