දේශීය

5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ

(UTV | කොළඹ ) – සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරන බව පවසයි.

පවුල් 5,571,892 සඳහා රුපියල් මිලියන 25,359 මුදලක් ඒ සඳහා වෙන් කර ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළාය.

Related posts

ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්

Editor O

ඩෙංගු මැඩලන්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

විදුලි බිල සියයට 22.5 %කින් අඩු කෙරේ.

Editor O

Leave a Comment