දේශීය

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාමේ අවදානම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයාමේ අවදානම හෙට පස්වරු 2.30 දක්වා යළි දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කළේ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල ජිවත් වන ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

මීට අමතරව,  කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද මෙම නායයාමේ අවදානම යළි දීර්ඝ කර තිබේ.

Related posts

ඉන්දුනීසියාවේ ගුවන්යානයක් අතුරුදන්

Editor O

පාඨලීගේ සහය සජිත්ට

Editor O

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 900 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment