දේශීය

දිස්ත්‍රික්ක 6 කට තද වැසි

(UTV | කොළඹ) – නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 200 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 දක්වා විටින් විට ඉහළ යා හැකි බවයි.

නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි

Mohamed Dilsad

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක් ගින්නෙන් විනාශයට

Mohamed Dilsad

කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment