විදෙස්

සිංගප්පූරුවේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල වැරදියට නිකුත් කරයි

(UTV | සිංගප්පූරුව) – පරිගණක පද්ධතියේ දෝශයක් හේතුවෙන් පුද්ගලයින් 357 දෙනෙකුගේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල වැරදියට නිකුත් කිරීම සම්බවන්ධයෙන් සිංගප්පූරුව සමාව ඉල්ලා තිබේ.

මෙලෙස මුහුණ දී ඇත්තේ කොරෝනා වැළඳී සුවය ලබා නැවත පරීක්ෂණයකට යොමු වූ පුද්ගලයින් පිරිසක් බව සඳහන්.

එම පුද්ගලයින්ගේ වාර්තාවල සඳහන් වන්නේ ඔවුන්ට නැවත වරක් කොරෝනා ආසාදනය වී ඇති බවයි.

එහෙත් ඔවුන් සම්පුර්ණයෙන්ම නිරෝගී පුද්ගලයින් බව සිංගප්පුරු බලධාරීන් පවසයි.

Related posts

එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..

Mohamed Dilsad

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

Mohamed Dilsad

Leave a Comment