දේශීය

මෙරට PCR පරීක්ෂණ 45,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (19) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 960 ක් සිදුකිරීමත් සමඟයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 45,351 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් චීනයේ සහාය

Editor O

මාලිමාවේ බොරුකාරයන්ගේ උද්දච්ච කතාවලට සුදුසුකම්වලින් උත්තර දුන් විපක්ෂ නායක

Editor O

ලංකා සතොසේ නව භාණ්ඩ මිල ගණන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment