දේශීය

ඊයේ දිනයේ තවත් PCR පරීක්ෂණ 1078 ක්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (12) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1078 ක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 38, 740 දක්වා ඉහළ යනු ඇත.

Related posts

ඇමති සහ මන්ත්‍රීලාගේ වරප්‍රසාද අඩුකරන විදිය

Editor O

මාරක රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් මරණ 13 ක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා, පච වට්ටෝරුවක් පාර්ලිමේන්තුවේ කියෙව්වා – විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment