දේශීය

මහා මැතිවරණයට එරෙහිව ගොනු කල පළමු පෙත්සම හෙට කැඳවයි

(UTV | කොළඹ) – මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොණු කල පළමූ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (11) කැඳවීමට තීරණය වී තිබේ.

එම විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත්තේ එස් තුරෙයිරාජා මහතා සහ මුර්දු ප්‍රනාන්දු මහත්මියයි.

මෙම පෙත්සම නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් ගොණු කර තිබේ.

Related posts

රිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුට ඇප

Mohamed Dilsad

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි

Mohamed Dilsad

Leave a Comment