ව්‍යාපාරික

නවතම Maruti Suzuki Dzire මෝටර් රථය ළඟදීම

(උදයම්,ඉන්දියාව)  –  නවතම මෝටර් රථ මාදිලිය වන Maruti Suzuki Dzire හඳුන්වා දීමට මරුටි සසුකි ඉන්දියා සමාගම පියවර ගෙන තිබේ .

ඒ අනුව මෙම මෝටර් රථය මැයි මස 16 දින සිට අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව Suzuki සමාගම සඳහන් කරයි.

මෙහි එරට මිල රුපියල් ලක්ෂ 5.5 සිට ලක්ෂ 9 දක්වා වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම  Maruti Suzuki Dzire මෝටර් රථයේ  hexagonal front grille, projector headlamps, LED DRLs, all-new front bumper, fog lamp වැනි අංග ගණනාවකින් සමන්විත වේ.

[ot-video][/ot-video]

Related posts

Milk Fish වගා කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

Mohamed Dilsad

ඩර්ඩන්ස් රෝහල විසින් දකුණු ආසියාවේ අතිනවීන ද්විත්ව කැතීටකරන පරීක්‍ෂණාගාරය විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment