විදෙස්

ලොව පුරා කොරෝනා මරණ 270,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – අද (08) වන විට කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 270,700 ඉක්මවා තිබේ.

මේ දක්වා ගෝලීය වශයෙන් සටහන්වන මුළු ආසාදිතයන් ගණන 3,916,257 කි.

Related posts

ඇමෙරිකාවට ටොනාඩෝ තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment