දේශීය

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට මාරුවක්

(UTV | කුරුණෑගල) – කොරෝනා වසංගත රෝග මර්දන ක්‍රියාවලියට බාධාකාරී ලෙස කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට මාරු කර තිබේ.

මේ පිළිබඳව එම අමාත්‍යාංශයේ ලේකම්වරියගේ අත්සනින් යුක්තව රෝහල් අධ්‍යක්ෂවරයා වෙත යොමු කර ඇති ලිපියක දැක්වේ.

Related posts

කොරෝනා එන්නත් ලබාදීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

කොළඹ මහ නගර සභාවට සජබ-එජාප ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා

Editor O

රාජකාරී අවශ්‍යතාවයන්ට පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment