දේශීය

මැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක්

(UTV | කොළඹ) -මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවට පවසමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යශෝති සරවනමුත්තු විසින්.

මීට පෙර ද හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත් නීතිඥ චරිත ගුණරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මහ මැතිවරණය වළක්වාලන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

Related posts

මෙරට පවුල් ලක්ෂ 52න්, ලක්ෂ 43ක් අස්වැසුම ඉල්ලයි…!

Editor O

විදේශ දූත මණ්ඩල කොවිඩ් අරමුදලට දායක වෙයි

Mohamed Dilsad

චීනයෙන් ගෙනා මාළු ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment