සේයා පුවත

ඉන්දියාව සෞඛ්‍ය සේවකයින්ට ගෞරවය දැක්වූ අයුරු

(UTV | ඉන්දියාව) – කොරෝනා වසංගතයට එරෙහිව සෞඛ්‍ය සේවකයින්ට ගෞරව දක්වමින් ඉන්දීය සන්නද්ධ හමුදා අද රට පුරා සැමරුම් සංවිධානය කර තිබුණි.

මේ ඉන්දියාව පුරා රෝහල්වලට ඉහළ අහසේ සිට මල් මුදා හරිමින් සෞඛ්‍යය සේවකයින්ට ගෞරවාචාර දැක්වූ ආකාරයයි.

 

Related posts

කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනී

Mohamed Dilsad

ජනපති මැදුරේ ඉප්තාර් උත්සවයේ විශේෂ අවස්ථා

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සාර්ථකව මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment