දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් 9 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි [RELEASE]

(UTV | කෝවිඩ් -19) – මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මියගිය කාන්තාව IDH හි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 පදිංචි 52 හැවිරිදි අයෙක් බවට වාර්තාවේ.

Related posts

ශ්‍රීලනිපයේ 21ක් දෙනා ජනපතිට දුන් තීරණය මෙන්න

Mohamed Dilsad

අන්තරේ සිසුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තේ නෑ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසිර වීමේ දිනය පිළිබඳ ඉඟියක් [AUDIO]

Mohamed Dilsad

Leave a Comment