දේශීය

අගමැති සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්

(UTV | කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ පස්වරුවේ (04) විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී එම සාකච්ඡාව පැවති බවට වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි අතර බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්.පීරිස් යන අයද ඊට එක්ව සිටියේය.

Related posts

නාම යෝජනාපත්‍ර කිහිපයක් පිළිබඳ අධිකරණ නියෝගයක්

Editor O

“හිස් වාචාලයන්ට”, ඩඩ්ලි සිරිසේන රිදෙන්නම කියයි.

Editor O

මහා බදු වංචාවක්….? විදුලි වාහන තොගයක් රේගු අත්අඩංගුවට

Editor O

Leave a Comment