දේශීය

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසේ

(UTV | කොළඹ) – එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල්  මාංශ අලෙවි සැල් , සත්ව ඝාතකාගාර , කැසිනෝ ශාලා , සමාජ ශාලා මැයි 06 – 07  සහ 08 යන දිනවල දී වසා තැබිය යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දෙයි.

Related posts

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ගොවි පවුලකට යූරියා මිටියක් නොමිලේ

Mohamed Dilsad

Leave a Comment