දේශීයප්‍රමුඛ පුවත 1

හැඳුනුම්පතේ අවසාන අංකය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

(UTV | කෝවිඩ් -19) – ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීමට හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසිසේත් අදාළ නොවන බවයි.

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

 

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

කසල තේ කිලෝ දහතුන්සහසකට අධික තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය පුවත්පත් වාර්තා නවත්වන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment