දේශීය

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

(UTV| කොවිඩ් 19) – හෙට (30) දිනය තෙක් වලංගු වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවා ආයතන සඳහා නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි 31 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර සිටියි.

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

පාසල් ආරම්භ කරන දිනය ගැන අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment