දේශීය

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අනිද්දා සිට යළිත් විවෘතයි

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් 29 වැනිදා එනම් අනිද්දා යළි විවෘත කෙරෙන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වසා දැමුණේ පසුගිය අප්‍රේල් 17 වැනිදායි. ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ දැඩි ඉල්ලීම මත තොග වෙළෙඳාම් සඳහා පමණක් යළි වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරෙන බව මැනිං වෙළෙඳ සංගමය සඳහන් කරයි.

 

Related posts

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

දස වන පාර්ලිමේන්තුවේ ආරම්භය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 21දා

Editor O

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment