දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට තවත් කොරෝනා ආසාධිතයන් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 126 දක්වා ඉහළ යනු ඇති.

Related posts

වූහාන්වල සිරවී සිටින සිසුන්ට ආහාර මෙරටින්

Mohamed Dilsad

කල්‍යාණි රන් පිවිසුම අද විවෘත කරයි

Mohamed Dilsad

ජලාශවල ජල මට්ටම අඩු කිරීමේ තීරණයක්..!

Editor O

Leave a Comment