දේශීය

විශේෂ ගුවන් යානයක් නැවතත් ඉන්දියාවට

(UTV | කොළඹ ) – අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව විය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 1193 දරන මෙම ගුවන් යානය 4/26 දින පෙරවරුවේ 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය තුළ කිසිදු ගුවන් මගියෙකු නොසිටි අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු පමණක් ගමන් කළහ.

Related posts

සුළං විදුලිබලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වීම කණගාටුයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

පාකිස්තානයට ලකුණු 402ක ඉලක්කයක්

Mohamed Dilsad

පොලිස්පතිට එරෙහි විශ්වාසභංගය ට සමගි ජන බලවේගයේ පූර්ණ සහය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment