දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා යළි ඇරඹීමට පියවර [RELEASE]

(UTV | කොළඹ) – ලබන සඳුදා (27) වනදා සිට සාමාන්‍ය සේවා කටයුතු නැවත ආරම්භ කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, සහ අම්පාර යන දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල කටයුතු එලෙස ඇරඹෙන බවයි.

Related posts

යෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Editor O

සුදුමැස්සා දිස්ත්‍රික්ක 11ක පැතිරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

Leave a Comment