දේශීය

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් පිරිස 650කට ආසන්නයි

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ ඊයේ (23) රාත්‍රිය තෙක් ගතවු පැය 24ක කාලය තුළ පොලිස් භාරයට ගෙන තිබේ.

නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙතෙක් අත්අඩංගුවට ගත් තැනැත්තන් පිළිබඳ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කාල වලදි පවා සෞඛ්‍ය උපදෙස් පරිදි ක්‍රියා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සදහන් කළේය.

Related posts

තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

සාකච්ඡාවලින් තොර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධයි – ජෝසෆ් ස්ටාලින්

Editor O

නාවික හමුදාව විසින් මැනිං වෙළඳපොළ විෂබීජහරණය කරයි

Mohamed Dilsad

Leave a Comment