දේශීය

කොවිඩ් -19 අරමුදලේ ශේෂය රු. මිලියන 800 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මේ වනවිට කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 848 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම, ඍජු තැන්පතු සමග මෙලෙස ශේෂය ඉහළ ගොස් ඇත.

Related posts

රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ගන්න

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

Mohamed Dilsad

Leave a Comment