දේශීය

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – මේ මස 28 වනදා පස්වරු 4 ට පෙර සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියලුම තැපැල් ඡන්ද අයදුම්පත් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය මස 17 වනදා වනවිට ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ආවරණ ලිපියක් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙස ද එම කොමිසම නිවේදනය කරයි.

 

Related posts

ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

Editor O

බංගලාදේශය යළි ඇවිලේ ; තැන තැන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට

Editor O

Leave a Comment