ක්‍රීඩා

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 5 ක්

(UTV | ඕස්ට්‍රේලියාව) – ඉන්දියාවට එරෙහි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ වසර අගදී ටෙස්ට් තරග 5 ක් පැවැත්වීමට අවධානය යොමු වී තිබේ.

මුලික කාලසටහනට ඇතුළත් වන්නේ තරඟ 4 ක් පමණයි.

එනමුත් ඒ සදහා තවත් තරගයක් එක් කර ඇත්තේ වැඩි ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන දෙසැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේදී එම තරඟමාලාව පැවැත්වීටම නියමිතයි.

 

Related posts

LPL ක්‍රීඩක වෙන්දේසිය 29 වැනිදා

Mohamed Dilsad

රටේ ක්‍රීඩාව ආරක්ෂා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ වගකීමක්- ඇමති අර්ජුන කියයි(වීඩියෝ)

Mohamed Dilsad

විස්සයි 20 ලෝක කුසලාන අවසන් සටන බලන්න අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment