දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා හැකි ඉක්මනින් රටින් තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි – පවිත්‍රා

(UTV | කෝවිඩ්-19) – රජයේ අපේක්ෂාව කොවිඩ්-19 උවදුර හැකි ඉක්මනින් රටින් තුරන් කිරිම බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මේ වන විටත් අවධානම් කණ්ඩායම් හදුනාගනිමින් රෝගය පාලනය කිරීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන බව ඇය සඳහන් කර සිටියි.

කොවිඩ් නයින්ටීන් වසංගත අවධානම පවතින පසුබිමක නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරිම ජනතාවගේ යුතුකමක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Related posts

මෙරට අසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

මධුමාධව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු – පූජිත් ජයසුන්දර ඇප ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment