සේයා පුවත

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වූ අයුරු

(UTV | කෝවිඩ් -19) – අද (20) උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වූ අයුරු.

ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (20) පෙරවරු 5.00ට ලිහිල් කෙරුණි.

Related posts

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

චීනයේ රැඳිවියන් ගේ කොරෝනා ආසාදනය වැඩි වේ

Mohamed Dilsad

ගුවන්තොටුපල නැවත විවෘත කිරීමෙන් පසු පැමිණි පළමු වාණිජ ගුවන් යානය

Mohamed Dilsad

Leave a Comment