දේශීය

නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

(UTV | කෝවිඩ් -19) – නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කටයුතු කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන ප්‍රකාශ කළේ එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම නිසා මෙම පියවර ගත් බවයි.

මේ බව ඔහු අධිකරණ සේවා කොමිසන් සභාවටද ලිඛිතව දැනුම්දී තිබේ.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 5 ක්

Mohamed Dilsad

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රජා විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment