ව්‍යාපාරික

ඉදිරි සතියේ සහල් මිල වැඩි වෙයිද

(උදයම්,කොළඹ) –  ඉදිරි සතිය තුළදී සම්බා, නාඩු ඇතුලු සහල්වල මිල  ඉහළ යා හැකි බව සහල් නිෂ්පාදකයෝ පවසති.
මෙයට හේතුව වී ඇත්තේ පැවති නියඟය හේතුවෙන් මෙවර ලැබී ඇති වී අස්වැන්න අඩු වීමය.
මේ නිසා වෙළඳපොලට වී නිකුත් කිරීමේ හිඟයක් පවතින බව සහල් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

Related posts

අය=වැය ආදායම් උපයන විදිය ගැන මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

Editor O

ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

Mohamed Dilsad

‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

Editor O

Leave a Comment