දේශීය

රුක් රෝපණ නැකත අදයි

(UTV |කොළඹ ) – සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අද පුර්වභාග 11.38ට යෙදී තිබේ .

ඒ අනුව එම සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්වේ.

 

 

Related posts

හයවෙනි ශ්‍රේණියේ විෂය මාලාවට අදාළ මොඩියුලයේ බරපතල වරදක් – ඇමති විජිත හේරත්

Editor O

ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස උපදෙස්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

Leave a Comment