දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු , ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් එම දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 75 වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

Related posts

මැනිං වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල සීමාවක්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

සඳුදා රජයේ නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment