විදෙස්

ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

(UTV |COVID -19) – කොවිඩ් 19 ව්‍යාප්ති නිසා ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම කොවිඩ් 19 වෛරසය නිසා අමේරිකාවේ සිදු වී ඇති මරණ ගණන 31,000 ඉක්මවා ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!

Editor O

Leave a Comment