දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

(UTV | COVID-19) – තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව එම කාලය තුළ අවුරුදු උත්සව පැවැත්වීමෙන් හෝ නෑගමන් යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදි ගෙන කඩිනමින් ජනතාව නිවෙස් වෙත යාම ඉතා වැදගත් බවයි.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

Related posts

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය අගය මාස 7කින් අවම අගයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment