ප්‍රමුඛ පුවත 1

රතුපස්වල වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සාමාජිකයන් යළි රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,ගම්පහ) –  රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හමුදා සාමාජිකයන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ඔවුන් අද පෙරවරුවේ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදි ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් පිළිබඳවද විමර්ශනයක් සිදුකරන බවය.

Related posts

පිපිරීම් වලින් මිට ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

Mohamed Dilsad

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතී

Mohamed Dilsad

Leave a Comment