දේශීය

කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීමට පියවර

(UTV | කොළඹ) – කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීම ලබන සතියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රමාදයකින් තොරව අදාළ එන්නත් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කරයි.

කුඩා දරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට ත්‍රීපෝෂ මෙන්ම විටමින් වර්ග නිවසටම ගොස් බෙදාදීමේ වැඩසටහනක්ද ආරම්භ කර තිබේ.

අය වැඩිදුරටත් සඳහන් කළේ  මේ පිළිබඳ යම් ගැටලූවක් ඇත්නම් 072 280 95 77 දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි.

Related posts

රන්ජන් යළිත් අත්අඩංගුවට

Mohamed Dilsad

සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට ඉන්දීය රජයෙන් සහය

Mohamed Dilsad

මෙරට ණය ප්‍රතිකර්ම වැඩසටහන වේගවත්ව සිදුවෙයි

Mohamed Dilsad

Leave a Comment