දේශීය

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 56 දක්වා ඉහළට

(UTV | කොළඹ) – මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට වාර්තා වූ ආසාධිතයන් 203 දෙනා අතුරින් 141 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

ලෙබනනය සහ ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ට, කිසිදු අනතුරක් නැහැ – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Editor O

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment