දේශීය

අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකුට නීතිමය පියවර

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාවද්‍ය පුවතක් ෆේස්බුක් ඔස්සේ පළ කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන විසින් අදාළ අංශ දැනුවත් කර තිබේ.

ලේකම්වරිය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා විසින් තවත් දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇති බවට ප්‍රචාරය කර ඇති අතර, මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකිරීම කිසිසේත් අනුමත නොකරන බවයි.

Related posts

ජනපතිගේ මැයි දින පණිවුඩ

Mohamed Dilsad

උසස්වීම් ඉල්ලා පොලිස් සැරයන්වරු පිරිසක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

මෙරට ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක්

Mohamed Dilsad

Leave a Comment