දේශීය

කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ

(UTV | කුරුණෑගල ) – තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි .

කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරියෙකු පැවසුවේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය සිදුකර අද පෙරවරු 8ට යළි විවෘත කළ බවයි.

හදිසි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා එය ඊයේ(09) පස්වරුවේ එම ඒකකය තාවකාලිකව වසා දැමුණි.

Related posts

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා – ළමුන් 70ක් ඇතුළු 300ක් නිරෝධායනයට

Mohamed Dilsad

ජනවාරියේ කොරෝනා මරණවල ඉහළ යෑමක්

Mohamed Dilsad

රට පුරා රෝහල්වල ඖෂධ වර්ග 180ක හිඟයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment