දේශීය

බැංකු වලින් ණය ලබාගෙන ඇති අයට පණිවිඩයක්

(UTV | කොළඹ)  – රට තුළ පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුට බැංකු වලින් ලබා ගෙන ඇති ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

මේ පිළිබඳව සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව යම් පිළියමක් ඒ සඳහා යොදා ඇත.

ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතන මඟින් ලබාගෙන තිබෙන ණය පහසුකම් ඉදිරි මාසය තුළ කපාහැරීම අත්හිටුවීමට අවශ්‍යනම්, ඒ පිළිබඳව අප්‍රේල් මස 30ට පෙර තමන් ණය ලබාගත් බැංකු වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ බව සඳහන් කරයි.

Related posts

ඖෂධ ආසාත්මිකතා කමිටු වාර්තාවෙන් රෝගී මරණ 02ක් ගැන පැහැදිලි කරයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

Leave a Comment