දේශීය

ඉන්දීය රජයෙන් ලද ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙයි

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාව තුළද පැතිරමින් පවතින කොරෝනා රෝග තත්ත්වය පාලනයට භාවිතා කළ හැකි ඉන්දීය රජයේ පරිත්‍යාග කල ඖෂධ වර්ග 3,668ක් අද දිනයේත් මෙරටට පැමිණ තිබේ.

මේවා රැගත්ඉ න්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද(08) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

පසුව මෙම ඖෂධ තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසු, ඉන්දීය ගුවන් සේවයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

Related posts

වැට් සම්මත වෙයි

Mohamed Dilsad

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි පොලිසියට

Mohamed Dilsad

මහ මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment